Free Internet for Android - An article by DR VPN

Anupa Prabhasara
By -

 

Free Internet යන්න කැමතිද?

එහෙනම් ඔයා ගාà·€ ඔයාගෙ Sim එකට මොකක් හරි Package එකක් Active කරල තියන්න ඕන.
  • WhatsApp Package
  • Facebook Package
  • YouTube Package
  • Zoom Package (Best Speed)
  • Twitter Package
Mobitel Zoom, Mobitel YouTube, Dialog Facebook සදහා ISP වලින් Block කර ඇති නිà·ƒා ඒවාට භාà·€ිත කල නොà·„ැක. අනෙක් à·ƒියලුම Package සදහා පුලුවන්.

ඔය වගෙ මොකක් හරි Package එකක් Active කරල තියනම් ඔයාට ක්‍රම දෙකකින් Free Internet යන්න පූà·…ුවන්.

[මේ ක්‍රම දෙකට අමතරව Apple වලටයි Linux වලටයි Free Internet යන්න ක්‍රම තියනව. ඒව ඉතින් මං දාන ලින්ක් වලට ගිà·„ින් තනියම ඉගන ගන්න. මහ ලොකු අමාරුවක් නෑ. හරිම ලේà·ƒී Setup කරගන්න. මං මේ කියන්න යන ක්‍රම දෙකට අමතරව Android වලටත් තව Method එකක් තියනව. ඒකත් මේ Link එකෙන් ගිà·„ින් Try කරල බලන්න.]

HTTP Injector

මේ App එක ඔයාලට Play Store එකෙන් Download à¶šà¶»à¶œà¶±්න පුà·…ුවන්. එහෙම Download කරගෙන අපේ Telegram Channel à¶‘කෙන් නිතර දෙà·€ේලෙ දාන අගට ".ehi" තියන ඔයාගෙ Package එකට අදාල File එක à·„ොයාගෙන Import කරල Start දෙන්න පුà·…ුවන්.

ඊට පස්à·ƒෙ ඉතින් සරලයි. Free Internet තමයි.

පරණ File Import කරගෙන à·€ැඩ නෑ කියන්න එපා. කොයි à·€ෙලෙත් Channel එකට අන්තිමට වගේ දාපු FIles Import කරගන්න.

SocksHttp

මේ App එක ඔයාලට Play Store එකෙන් Download à¶šà¶»à¶œà¶±්න පුà·…ුවන්. එහෙම Download කරගෙන අපේ Telegram Channel à¶‘කෙන් à·„ැම සතියකටම වතාවක් දාන අගට ".sks" තියන ඔයාගෙ Package එකට අදාල File එක à·„ොයාගෙන Import කරල Start දෙන්න පුà·…ුවන්.

කලින්ප කතාවමයි. පරණ File Import කරගෙන à·€ැඩ නෑ කියන්න එපා. කොයි à·€ෙලෙත් Channel එකට අන්තිමට වගේ දාපු FIles Import කරගන්න.

කලින් වගේම තමයි. ඊට පස්à·ƒෙ Free Internet යන්න පුà·…ුවන් à·€ෙනව.


Channel එකේ à·„ැමදාම .ehi සහ .sks දානව. ඔයාට ඕන file එක උඩ එබුවම Import à·€ෙයි.

.ehi - WhatsApp, Telegram App එකේ ඉඳන්ම File එක උඩ Touch කරල Open කරන්න පුà·…ුවන්.

.sks - SocksHttp App එක ඇතුලට ගිà·„ින් Import දෙන්න.

App එකේ ඇතුළට ගියාම Start කියල තියනවා. ඒක දිලා තත්පර 2 ක් à·€ිතර යනකොට Phone එකේ උඩින් යතුරක් [VPN Symbol] à·€ැටෙà·€ි. එහෙනම් à·€ැඩෙ හරි. දැන් ඔයාට ඕනම Site එකකට යන්න පුà·…ුවන් පැකේජ් එකෙන් Data කැපෙන්නෙ.

Written by Tharuwa [DR VPN Team] - Telegram

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Accept !