Free Internet for PC - An article by DR VPN

Anupa Prabhasara
By -


Free Internet යන්න කැමතිද?

එහෙනම් ඔයා ගාව ඔයාගෙ Sim එකට මොකක් හරි Package එකක් Active කරල තියන්න ඕන.
  • WhatsApp Package
  • Facebook Package
  • YouTube Package
  • Zoom Package (Best Speed)
  • Twitter Package
Mobitel Zoom, Mobitel YouTube, Dialog Facebook සදහා ISP වලින් Block කර ඇති නිසා ඒවාට භාවිත කල නොහැක. අනෙක් සියලුම Package සදහා පුලුවන්.


කොහොමද PC එකට VPN දාගන්නෙ?



ඉස්සෙල්ලම proxifier එක ඉන්ස්ටෝල් කරගන්නෝන. ඒකට පහල ලින්ක් එකෙන් ගිහින් Download කරල ඉන්ස්ටෝල් කරගන්න.

ඊට පස්සෙ මේ පහල මන් දීල තීන activation keys එකක් කොපි කරල ඒ සොෆ්ට්වෙයා එක activate කරගන්න.
  • FKZUB-R377U-SUHY8-EVLVR-ZGWLS
  • YKZCW-5Y3KM-FLF3A-CZRG9-8XY2B
  • XEZY4-SY6AF-3HM3H-QXUJM-SZGAD
හරි දැන් කරන්නොන htttp proxy injector එක දාගන්නෝන. මෙතනින් ඒක Download කරගන්න.
  • Password - a-dev1412


උඩ පොටෝ එකේ රතු කොටුවෙ තීන ටිකේ තීන විදියට සෙටින්ග්ස් හදාගන්න. නැත්නම් Normal Data කැපෙයි. එහෙමත් නැත්නම් Connect වෙන එකක් නෑ.

HPI Files අපේ Telegram Channel එකේ දානව හැම සතියෙම. ඔයාගෙ Package එකේ HPI File එක Import කරල Start දෙන්න.

Errors ආවොත් හදාගන්න විදිය.

  • Not Compatible Hpi File

Selected config file is not compaitible for this HPI Version Error

Inject > Import File > Go to the HPI File Location and Import [Done]

  • Proxifier Not Installed

Proxifier අවුල හැදුව. ඔන්න ඕක බලල හදාගම්න. [Done]

Written by Tharuwa [DR VPN Team] - Telegram

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Accept !